PERSONAL DEVELOPMENT සහතික පත්‍ර පාඨමාලාව

මොකද්ද මේ පෞරුෂත්වය කියන්නෙ?
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

පුද්ගලයෙකු අන් අයගෙන් වෙන්කර හඳුනාගත හැකි සිතුවිලි, හැඟීම් සහ හැසිරීම්වල අද්විතීය රටා🔥🔥
🔴 සන්නිවේදන කුසලතාව වැඩි දියුණු කරගන්න,ශුභවාදය වර්ධනය කරගන්න,ඔබ කෙරෙහි ඇති විශ්වාස වැඩි දියුණු කර ගන්න සහ මනා පෞරුෂයක් ඇති කරගන්න කැමති ඔබ සදහා කෙරෙන පාඨමාලාව.
🔴 නොමිලේ පැවැත් වෙන ආරම්භක සම්මන්ත්‍රණය Zoom හරහා පැවැත්වේ.

📅 සම්මන්ත්‍රණය ආරම්භය – නොවැම්බර් 19 වන දින සෙනසුරාදා පෙ.ව 10.00 ට පැවැත්වේ.
⏹ වැඩිදුර තොරතුරු සදහා පහත දුරකථන අංක අමතන්න.👇

☎ 077 843 6967
☎ 076 373 6439
☎ 077 466 2870

ඔබට අවශ්‍ය සියලු වැඩිදුර තොරතුරු දැනගැනීමට WhatsApp Group එක හා සම්බන්ධ වන්න.🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *