පරිගණක යෙදවුම් සහායක ( Computer Application Assistant – CAA)

පරිගණක ක්ෂේත්රයේ උපාධියක් වෙනුවෙන් පළමු පියවර තබන්න
පරිගණක යෙදවුම් සහායක ( Computer Application Assistant – CAA) පාඨමාලාව.
පාසැල් අධ්යාපනයෙන් පසු වෘත්තීය අධ්යාපනයට පිවිසෙන්න අවශ්ය ඔබට
පරිගණක ක්ෂේත්රයේ නියැළෙන පිළිගත් සහතිකයක් නොමැති ඔබට
ඔක්තෝබර් 22 වන දින සිට ආරම්භ වේ.
ඔබත් දැන්ම ලියාපදිංචි වෙන්න.
 පාඨමාලා සම්මන්ත්රණය ඔක්තෝබර් 22 වන දින 09 AM පැවැත්වේ.
  •  මූලික දැනුමක් අවශ්ය නොවේ.
  •  අ.පො.ස සාමාන්ය පෙළ සිට ඉහළට
  • 100% ප්රායෝගික
  •  නවීන පහසුකම් සහිත පරිගණක විද්යාගාර පහසුකම් සමග
  •  දෙස් විදෙස් පිළිගත් සහතික පත්රයක් පාඨමාලාව අවසානයේ දී.
  •  සිසුන් ප්රමාණය සීමිතයි.
 වැඩි විස්තර සදහා අමතන්න.
 076 4505580
 077 8436967
academic@tbs.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *